FAST NEWS

24×7 Around the Globe

නවලෝක සම සභාපති උපාලි ධර්මදාස අත්අඩංගුවට ?

නවලෝක සමූහ ව්‍යාපාරයේ සම සභාපති මෙන්ම, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙ හිටපු සභාපතිවරයෙකුද වන උපාලි ධර්මදාස මහතා එංගලන්තයේ සිට ශ්‍රී ලංකාවට පැමිණීමේදි ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී  අත්අඩංගුවට පත්ව තිබෙන බව වාර්තා වේ.

ව්‍යාජ ලිපි ලේඛණ ඉදිරිපත් කිරිමේ සිද්ධියක් හේතුවෙන් ඔහු ඩුබායිහිදි මෙලෙස අත්අඩංගුවට පත්ව ඇති බව පැවසේ.