FAST NEWS

24×7 Around the Globe

රුසියා හිටපු තනාපති උදයංගට වරෙන්තු නිකුත් කෙරේ…

මිග් යානා ගනුදෙනුවට  අදාලව රුසියාවේ හිටපු  තානාපති  උදයංග වීරතුංග ජාත්‍යන්තර  පොලිසිය මගින් අත්අඩංගුවට  ගැනීමට  කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (20)  වරෙන්තු නිකුත් කළාය.