FAST NEWS

24×7 Around the Globe

කොළඹ – ගම්පහ පෞද්ගලික බස් වර්ජනයේ….

මාර්ග අංක 200 කොළඹ – ගම්පහ පෞද්ගලික බස් රථ සේවකයින් අද(19) පෙරවරුවේ සිට වර්ජනයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

බස් රථ සේවකයෙකු වැඩ තහනමකට ලක් කිරීමට විරෝධය පළ කරමින් මෙම වර්ජනය ක්‍රියාත්මක කෙරෙන බව වාර්තා වේ.