FAST NEWS

24×7 Around the Globe

උසාවිය නිහඩයි වාරණය දිර්ඝ කෙරේ…

ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ උසාවිය නිහඩයි  චිත්‍රපටය තිරගත කිරිමට  තිබු  වාරණ නියෝගය හෙට (20) දක්වා දිර්ඝ කිරිමට කොළඹ දිසා අධිකරණය අද(19) නියෝග කළේය.

එසේම මෙම චිත්‍රපටය නියෝග කළ වාරණය ඉවත් කරන්නැයි මාධ්‍ය හා සිවල් සංවිධාන  ඉල්ලා අලුත් කඩේ උසාවි සංකීර්ණය ඉදිරිපිට උද්ඝෝෂණයක්ද අරඔා තිබුණි.