FAST NEWS

24×7 Around the Globe

උසාවිය නිහඩයි වෙනුවෙන් අලුත්කඩේ උද්ඝෝෂණයක්…

උසාවිය නිහඩයි  චිත්‍රපටයට  පනවා  ඇති  වාරණ නියෝගය ඉවත් කරන ලෙස ඉල්ලා මාධ්‍ය හා සිවිල් සංවිධාන එකමුතුව අද (19) අලුත්කඩේ උසාවි සංකිර්ණය ඉදිරිපිට උද්ඝෝෂණයක් ඇරඹුහ.

අදාළ නඩුව කොළඹ දිසා අධිකරණයේදි  අද (19)  කැඳවීමට නියමිතය.