FAST NEWS

24×7 Around the Globe

2017 විසර්ජන පනත් කෙටුම්ත හෙට පාර්ලිමේන්තුවට…

ලබන වසර (2017) සඳහා ඉදිරිපත් කෙරෙන අය වැය යෝජනාවලියට අදාළ විසර්ජන පනත් කෙටුම්පත හෙට (20 වැනිදා) ආණ්‌ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

හෙට පෙරවරු 10.30 ට පාර්ලිමේන්තුව රැස්‌ වීමට නියමීත අතර එහිදී විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ.

වැට්‌ බදු ඉහළ දැමීමේ යෝජනාව සම්බන්ධයෙන් වන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ද හෙට කථානායකවරයා විසින් ප්‍රකාශයට පත් කෙරේ.