FAST NEWS

24×7 Around the Globe

ඇමරිකානු ජනාධිපතිවරණයේදී දූෂණ ක්‍රියා සිදුව බව ට්‍රම්ප් කියයි..

ඇමරිකානු ජනාධිපතිවරණයේදී දුෂණ ක්‍රියා සිදුවන බව ජනාධිපති අපේක්‍ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත.

ජනාධිපතිවරණයට සති තුනක්‌ තිබියදී ට්‍රම්ප් මේ බව පවසා තිබේ.

හිලරි ක්‌ලින්ටන්ට සම්බන්ධ ටුවිටර් වෙබ් අඩවි තමාට එරෙහිව සාවද්‍ය ප්‍රචාර රැසක්‌ දියත් කර ඇති බවට ට්‍රම්ප් චෝදනා කළේය.

මැතිවරණ ප්‍රතිඵලවලට තමා ගරු කරන බවද හෙතෙම කීවේය.