FAST NEWS

24×7 Around the Globe

ධීවරයෝ කොළඹ නගර ශාලාව අසල විරෝධය පාති…

තහනම් ආම්පන්න වලින් මසුන් මැරිමට  ඉඩ නොදෙන්නැයි  ඉල්ලමින්  ධීවරයෝ දහස් ගණනක් මෙ වන විට කොළඹ නව නගර ශාලාව අසල  අද (18) උද්ඝෝෂණයක්  අරඹා ඇති බව වාර්තා වේ.

මෙම හේතුවෙන් කොළඹ නගර ශාලාව අවට දැඩි රථ වාහන තදබදයක් ඇතිව පවතින බව  පොලිසීය පවසයි.