FAST NEWS

24×7 Around the Globe

ටෙලිකොම් සේවකයින් කුළුණක් මත නැග විරෝධතාවයක…

 

මෑන් පවර් සේවකයින් දෙදෙනෙකු කොළඹ කොටුව ටෙලිකොම් ප‍්‍රධාන කාර්යාලයේ සම්පේ‍්‍රෂණ කුළුණ මත නැගී තමන් ඇතුළු සේවකයින් කඩිනමින් ස්ථීර කරන ලෙසට බල කරමින් අද (17) පෙරවරුවේ විරෝධතාවක් ආරම්භ කර තිබේ.

ශ‍්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට සම්බන්ධව මෙම මෑන් පවර් සේවකයින් කටයුතු කරන බව වාර්තා වේ.