FAST NEWS

24×7 Around the Globe

දුම්රියක් පීළි පනී…

කැළණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට මේ වන විට බාධා ඇති වී තිබේ.

ඒ මහරගම ප්‍රදේශයේදී දුම්රියක් පීළි පැනීමකට ලක්වීම හේතුවෙන්.