FAST NEWS

24×7 Around the Globe

දුම්වැටියක මීල රුපියල් 07 කින් ඉහළට…

ඊයේ (03) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි දුම්වැටියක මිල රුපියල් 7කින් ඉහළ දැමීමට කටයුතු කරන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.

මුදල් අමාත්‍යංශයේදී පැවැත්වෙන මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා ‍මේ බව පැවසීය.