FAST NEWS

24×7 Around the Globe

විදුලි වැඩි නොකෙරෙන බව විදුබල අමාත්‍යශය කියයි…

කවර තත්ත්වයක් මත වුවද විදුලි ගාස්තු වැඩි නොකරන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය අවධාරණය කරයි.

දැනට ලබන පාඩුව හමුවේ විදුලි ගාස්තු සියයට 5කින් වැඩි කරන ලෙසට විදුලිබල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසමෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ.