FAST NEWS

24×7 Around the Globe

අධිකරණ විධි විධාන සංශෝධිත පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට…

අධිකරණ විධි විධාන සංශෝධිත පනත් කෙටුම්පත අද (04) දිනයේ පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිත වේ.

අධිකරණ තුළ දීර්ඝ කාලයක් තිස්සේ ඇති හිමිකරුවෙකු නොමැති නඩු භාණ්ඩ කඩිනමින් ඉවත් කිරීමේ ක‍්‍රමවේදයක් මෙම සංශෝධන පනත් කෙටුම්පත තුළින් හඳුන්වා දීමට නියමීත බව අධිකරණ අමාත්‍යංශය පවසයි.

එ අනුව අධිකරණ විධි විධාන පනතේ 431 වගන්තිය මෙහිදී සංශෝධනය නියමිත වේ.