FAST NEWS

24×7 Around the Globe

විග්නේෂ්වරන් අල්ලන්නැයි ජිනානන්ද හිමියෝ පොලිසි යයි…

උතුරු පළාත් මහ ඇමැති සී.වී.විග්නේෂ්වරන් ජාතිවාදය අවුස්සමින් පසුගිය දිනවල ක්‍රියාකළ ආකාරය හේතුවෙන් රටේ ව්‍යවස්ථාව උල්ලංඝනය වී මූලික නීති ද කඩවී ඇති බැවින් ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට පමුණුවන ලෙසත් ඉල්ලා සිංහලේ ජාතික පෙරමුණේ සභාපති අගුලුගල්ලේ සිරි ජිනානන්ද හිමියෝ අද (3) පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් කළහ.