FAST NEWS

24×7 Around the Globe

කොරියා භාෂානු විභාගයේ ප්‍රතිඵල ලබන 12 වැනිදා නිකුත් කෙරේ…

ඉකුත් 01 හා 02 යන දෙදින කොළඹදී පැවැති කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයේ ප්‍රතිඵල ඔක්තෝබර්මස 12 වැනිදා නිකුත් කිරීමට නියමිත බව විදේශ සේවා නියුක්ති කාර්යාංශ නිවේදනය කරයි.

එසේම එම විභාගයේ ප්‍රතිඵල www.slbfe.lk වෙබ් අඩවියෙන් ලබාගත හැකි බවද ප‍්‍රතිඵල නිකුත් කිරීමෙන් අනතුරුව නිපුණතා පරීක්‍ෂණය නොවැම්බර් 17 වැනිදා සිට 22 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත බවත් එම කාර්යාංශය වැඩි දුරටත් පවසයි.