මහානායක හිමිවරුන්ගේ මතය නොසලකා පාර්ලිමේන්තුවට ඉදිරිපත්කොට සම්මත කිරිමට යන විහාර දේවාලගම් සංශෝධන කෙටුම්පත හා සංඝ කතිකාවත ආණ්ඩු ඉදිරිපත්ව සංඝයා භේදකිරීමට අටවන කෙමනක් බව ජාතික භික්ෂු පෙරමුණ නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දී තිබේ.
වත්මන් ආණ්ඩුවේ බුද්ධ ශාසන අමාත්‍යවරයා මුල්ව ඔක් 4 වන දින විහාර දේවාලගම් සංශෝධන පනත් කෙටුම්පතක් හා සංඝ කතිතාවතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.









