FAST NEWS

24×7 Around the Globe

හිටපු මහ බැංකු අධිපති කබ්රාල් FCID යට…

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්  අද (03) උදෑසන පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශයට පැමිණ සිටියේය.

මුල්‍ය අක්‍රමිකතාවක් සම්න්ධයෙන් එල්ලවි ඇති චෝදනාවකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු මෙලෙස එම කොට්ඨාශයට කැඳවා තිබුණී.