FAST NEWS

24×7 Around the Globe

රනිල් හා මෝඩි අතර හමුවක්…

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතා අතර හමුවක් මෙම සතිය තුළ සිදුවීමට නියමිතව තිබේ.

නවසීලන්ත සංචාරය නිම කරමින් හෙට(04) නවදිල්ලි හි පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවට සහභාගී විම සඳහා අග්‍රාමාත්‍යවරයා ඇතුළු දූත පිරිස නවදිල්ලි අගනුවරට පැමිණෙන බව වාර්තා වේ.

මේ අනුව අනිද්දා දිනයේදී අදාළ සාකච්ඡා පැවැත්වෙන බව සඳහන්ය.