FAST NEWS

24×7 Around the Globe

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතා වැඩබලන අගවිනිසුරු ලෙස ජනපති ඉදිරියේ දිව්රුම් දෙයි…….

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතා වැඩබලන අගවිනිසුරු ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිව්රුම් දුන්නේය.

අද (27) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී මෙම දිව්රුම් දීම සිදුවූ අතර මේ අවස්ථාවට ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතා ද එක්විය.