FAST NEWS

24×7 Around the Globe

හිටපු එජාප මහලේකම් තිස්ස අත්තනායකට අධිකරණයෙන් නොතීසි …

එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් හා හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා වු තිස්ස අත්තනායක මහතාට එළඹෙන ඔක්තෝබර් මස 19 වැනිදි අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ මහාධිකරණය අද (26) නියෝග කර සිටියේය.

පසුගිය ජනාධිපතිවරණ සමයේ කූඨ ලේඛන සැකසීයැයි සම්බන්ධයෙන් පනවා ඇති නඩුවකට අදාළව අධිකරණය මෙම නියෝගය නිකුත් කර සිටියේය.