FAST NEWS

24×7 Around the Globe

හිටපු ඇමති විමල් විරවංශ FCID යට…

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා අද පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමීණ සිටියේය.

ඉකුත් ආණ්ඩු සමයේ ජනාධිපති කාර්යාලයේ වාහන අවභාවිත කළැයි පැවසෙන සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා දීම සඳහා හෙතෙම පැමීණ සිටින බව වාර්තා වේ.