FAST NEWS

24×7 Around the Globe

කම්කරු ව්‍යවස්ථාවට අනුමැතිය දෙන තෙක් වර්ජනය අඛණ්ඩව..

කම්කරු නිලධාරින් සේවා ව්‍යවස්ථාව සකස් කිරිම සඳහා කැබිනට් අනුමැතියේ ලබාගන්නා තෙක්  තම වර්ජනය නොනවත්වන බව කම්කරු  නිලධාරින්ගේ  සංගමය පවසයි.

වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක වන 18 වැනි දිනය අදයි.

සේවා ව්‍යවස්ථාව සම්බන්ධව අදහස් ලබාගැනීමට  සඳහා  පැවති කමිටුවට  සහභාගි වී තම අදහස්  ලබා දුන් බවත් එම සංගමය පවසයි.