FAST NEWS

24×7 Around the Globe

නව රේගු පනතට එරෙහිව රේගු සේවකයෝ වීදි බසිති…

රේගු ආඥා පනත අහෝසිකර ජාවාරම්කරුවන්ට වාසි සැලසෙන අයුරින් නව රේගු පනතක් සකස් කිරීමට කටයුතු කරමීන් පවතියැයි පවසමීන් ඊට විරුද්ධව රේගු සේවකයෝ මේ වන විට ලේක් හවුස් වටරවුම ඉදිරිපිට විරෝධතාවයක නිරත වෙති.

මෙම හේතුවෙන් ලේක් හවුස් වටරවුම අවට මාර්ග තදබදයක් ද පවති.