FAST NEWS

24×7 Around the Globe

බැසිල්ගේ මල්වානේ ඉඩම ගැන තව සොයැන්නැයි කියා නඩුව කල් දැමේ..

හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂගේ බියගම, මල්වානේ ඉඩම සම්බන්ධයෙන් ඉඩමේ නීතිමය තත්ත්වය හා ආරක්ෂාව පිළිබඳ කරුණු දක්වන ලෙස පූගොඩ අධිකරණය අද (22) පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට දැන්වීය.

එ අනුව එම  නඩුව ඔක්තෝබර් 4 වැනිදා දක්වා කල් තැබීමට අධිකරණ  කටයුතු කළේය.