FAST NEWS

24×7 Around the Globe

තාජුඩීන් නඩුවට සුමීත් හා සේනානායක යළි රිමාන්ඩ්…

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය සිද්ධියට සම්බන්ධ බවට සැකපිට රිමාන්ඩ් භාරයේ සිටින බස්නාහිර හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක සහ නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් පෙරේරා ඔක්තෝබර් 5 වැනිදා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා අද (21) නියෝග කළේය.