FAST NEWS

24×7 Around the Globe

විරෝධතා පාගමනක් හේතුවෙන් ලෝටස් පාර වැසේ…

ගුරු-විදුහල්පති වෘත්තීය සමිති එකමුතුවේ විරෝධතා පාගමනක් හේතුවෙන් කොළඹ,ලෝටස් වටරවුමෙන් ගාලු මුවදොර දෙසට යන මාර්ගය වසා දමා ඇති බව පොලිසිය පවසයි.

ප්‍රදේශයේ දැඩි රථ වාහන තදබදයක් නිර්මාණය වී ඇති බැවින් විකල්ප මාර්ග භාවිතා කරන ලෙසද පොලීසිය රියැදුරන්ගෙන් ඉල්ලීමක් කරයි.