FAST NEWS

24×7 Around the Globe

මැකො හා එකාබද්ධ විපක්ෂය අතර විශේෂ සාකච්ජාවක්…

පළාත් පාලන මැතිවරණය පිළබදව සාකච්ඡා කිරිම සඳහා ඒකාබද්ධ විපක්ෂය හා මැතිවරණ කොමසාරිස්වරයා අතර විශේෂ සාකච්ඡාවක් අද (21දා) රාජගිරිය මැතිවරණ මහකොමසාරිස් කාර්යාලයේ දී පැවැත්වෙන බව වාර්තා වෙයි.

පෙ.ව. 10.30 ට පමණ මෙම සාකච්ඡාව පැවැත්විමට නියමිත අතර ඒ සඳහා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් ජී.එල්. පීරිස්, උදය ගම්මන්පිල යන මහත්වරුන් සහ පළාත් පාලන නියෝජිතයන් සහභාගිවීමට නියමිත බවත් වාර්තාවෙයි.