FAST NEWS

24×7 Around the Globe

හිටපු ජනපති ප්‍රධානත්වයෙන් පිහිටුවන් පක්ෂය සුදු නෙළුමෙන් එයි…!

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉදිරියේදී බිහිවන පක්ෂයේ ලාංඡනය නව පක්ෂයේ ලාංඡනය සුදු නෙළුම බවත් පක්ෂයේ නම ඉදිරි දෙසතිය තුළදී ප්‍රකාශයට පත් කරන බවත්  ඒකාබද්ධ විපක්ෂයේ පළාත් පාලන ආයතන නියෝජිතයන්ගේ සන්ධානය සඳහන් කරයි.

එහි කැඳවුම්කරු හිටපු ප්‍රාදේශීය සභා සභාපති උදේනි අතුකෝරළ මහතා සඳහන් කළේ විවිධ කතා කියා නව පක්ෂය බිහිවීම වැළැක්වීමට කිසිවෙකුටත් හැකියාවක් නොමැති බවයි.