FAST NEWS

24×7 Around the Globe

පුස්සැල්ලාව සැකකරු මීය යාමේ වගකීම රජය භාර ගනී…

පුස්සැල්ලාව පොලීසිය තුළ සැකකරුවෙකු මිය යෑමේ සිද්ධියේ වගකීම රජය භාර ගන්නා බව නීතිය සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා  අද (20) පාර්ලිමේන්තුවේදී පැවැසීය.

එසේම පොලීසිය රජයේ ආයතනයක් බැවින් එම සිදුවීමේ වගකීම රජය භාර ගන්නා බවද හෙතෙකම පැවසීය.

එසේම පැය භාගයෙන් භාගයට පොලිස් වාර්තා තැබිය යුතු වුවත් එම සිදුවීම සිදු වූ දිනයේදී පස්වරු 6.45 න් පසුව නවැතත් පොලිස් සටහනක් තබා ඇත්තේ පස්වරු 7.40ට බවද ඔහු පෙන්වා දුන්හ.