FAST NEWS

24×7 Around the Globe

වෙළඳදැන්වීම් නඩුවෙන් සුදර්මන් රදලියගොඩ නිදහස්..

පසුගිය ජනපතිවරණ සමයේ  මෛත්‍රිපාල සිරිසේන ජනපති අපේක්ෂකට අපහාස වන ආකාරයෙන් අයිටීඑන් රූපවාහිනියෙන් දැන්විමක් ප්‍රචාරය කළැයි කියන නඩුව සම්බන්ධයෙන් ස්වාධින රූපවාහිනියේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ සුදර්මන් රදලියගොඩ ඇතුළු 11 දෙනා නීතිපති උපදෙස් මත නිදහස් කිරිමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය අද (20) නියෝග කළාය.