FAST NEWS

24×7 Around the Globe

විදේශගතවීමට ඉල්ලා යෝෂිත රාජපක්ෂගෙන් මහාධිකරණයට මෝසමක්…

හිටපු ජනපති පුත් යෝෂිත රාජපක්ෂට  කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩු වලට  අදාලව විදේශ ගත විමට  අවසර ඉල්ලා කොළඹ මහාධිකරණයේ අද (20) මෝසමක් ගොනු කළේය.

සැප්තැම්බර් 22 වැනි දා එය සළකා බැලීමට නියමිතය.