FAST NEWS

24×7 Around the Globe

වෛද්‍ය පර්යේෂණායතය පැය විසිහතරේම විවෘතයි..

ඩෙංගු උණ  බවට සැක කරන රෝගීන්ගෙන් ලබා ගන්නා රුධිර සාම්පල මගින්  සිකා රෝගය සඳහාද පරික්ෂා කරන බව වෛද්‍ය පර්යේෂණායතනයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මී කුමාරතිලක මහතා පැවසීය.

පැය 24 පුරාම රජයේ හා පෞද්ගලික රෝහල්හී  නියදියන් බාර ගැනීම සිදු කරන බවත් පෞද්ගලික රෝහල් මගින් යොමු කරන නියදියන් පරක්ෂාව සඳහා සූලූ මුදලක් අය කරන බවද ඇය පැවසීය.

මේ වන තෙක් සිදුකල පරික්ෂණවලදී කිසිදු සිකා රෝගියෙකු හදුනා නොගත් බවද හෙතෙම අවධාරණය කළේය.