FAST NEWS

24×7 Around the Globe

හම්බන්තොට පොලීසියේ සිව්දෙනකුගේ වැඩ තහනම්…

හම්බන්තොට පොලීසියේ නිලධාරීන් සිවුදෙනෙකුගේ වැඩ තහනම් කිරීමට පොලිස් දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ. පොලිස් අත්අඩංගුවේ සිටි තරුණයෙකු ඇතුරුදන් වීමේ සිද්ධියකට අදාළව කරන විමර්ශනයක් හේතුවෙන් ඔවුන්ගේ සේවය අත්හිටුවා තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙරදී හම්බන්තොට පොලීසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු පස්දෙනෙකුට ස්ථාන මාරුවීම්ද ලබාදුන්නේය.