FAST NEWS

24×7 Around the Globe

අධ්‍යාපන අමාත්‍යංශයට රැඳි සිටින වෛද්‍යවරුන්ට ඉවත් වන්නැයි නියෝග…

ධ්‍යාපන අමාත්‍යංශයට බලහත්කාරයෙන් ඇතුළු වී සිටින වෛද්‍යවරුන් සියලුදෙනා එම පරිශ්‍රයෙන් ඉවත් විය යුතු බවට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය අද (15) නි‍යෝගයක් නිකුත් කර තිබේ.

සිය ළමුන් ප්‍රධාන පෙළේ පාසල්වලට ඇතුළත් කර ගැනීමේදී දුෂ්කරතාවලට මුහුණ පා ඇතැයි කියමින් වෛද්‍යවරුන් පිරිසක් ඊයේ පස්වරුවේ අධ්‍යාපන අමාත්‍යංශයට බලහත්කාරයෙන් ඇතුළුවිය.

ඔවුන් ඊයේ (13) රාත්‍රීයේද එහි රැය පහන් කර ඇති බව වාර්තා වේ.