FAST NEWS

24×7 Around the Globe

අත්අඩංගුවට ගැණුනු මන්ත්‍රී ලොහාන්ගේ සොයුරු චානුක රිමාන්ඩ්…(update)

චානුක රත්වත්ත අද මුල්‍ය  අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගත් අතර සැප්තැම්බර් 28 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ අයතා ලෙස මුදල් අත්කර ගැනීමක් සම්බන්ධයෙනි.

++++++++++++++++++++++++++++(update)

මන්ත්‍රී ලොහාන්ගේ සොයුරු චානුක FCID යෙන් අත්අඩංගුවට ගැනේ…

රාජ්‍ය මුදල් අවභාවිතා කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් පා.ම ලොහාන් රත්වත්තේ මහතාගේ සොයුරු චානුක රත්වත්තේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.