FAST NEWS

24×7 Around the Globe

2017 අයවැය නොවැම්බර් 10 පාර්ලිමේන්තුවට – වැට් මාස 09 යි…

2017 වසර සඳහා රජය විසින් ඉදිරිපත් කරන අයවැය නොවැම්බර් මස 10 වන දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමීත බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කළුතර ඊයේ (13) පැවති උත්සවයකට එක්වෙමීන් පැවසීය.

එසේම අමාත්‍ය මණ්ඩල අනුමැතියෙන් සම්මත වු වැට් සංශෝධන කෙටුම්පත කලින් ක්‍රමවේදයට වඩා සහනදායී පදනමක් ඇති බවද  මෙහිදි පැවසීය.

තවද මෙම වැට් බද්ද ඉහල දැමීමට යෝජනා කෙරෙන සංශෝධිත නව කෙටුම්පත ක්‍රියාත්මක කරන්නේ මාස නමයක කාලයක් සඳහා පමණක් බවද හෙතෙම මෙහිදි වැඩි දුරටත් අවධාරණය කර සිටියේය..