FAST NEWS

24×7 Around the Globe

උඩුවේ හිමීයෝ ගුවන් ගමන් බලපත්‍රය අධිකරණයට භාර කරයි..

අනවසර අලි පැටවකු ළඟ තබාගත් බව කියන උඩුවේ ධම්මාලෝක හිමියන් ලන්ඩනයේ සද්ධාතිස්ස බෞද්ධ මධ්‍යස්ථානයේ පිංකමකට සහභාගී වී යළි පැමිණ විදෙස් ගමන් බලපත්‍රය මහාධිකරණයට අද (13) බාර දුන්නේය.

සැප්තැම්බර් 20 සහ 21 නඩුව විභාග කරන බව මහාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා සඳහන් කළේය.