FAST NEWS

24×7 Around the Globe

රවුම් ෆ්ලග් සහිත විදුලි උපකරණ තහනම් කෙරේ…

2018.8.16 වන දින සිට රවුම් ෆ්ලග් සහිත විදුලි උපකරණ ශ්‍රී ලංකාවට ගෙන්වීම සහ අලෙවිය තහනම් කිරීමට මහජන උපයෝගිතා කොමිසම තීරණය තිබේ.

විදුලි උපකරණ භාවිතා කිරීමේදී ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම  සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත්  බව එම කොසමීස වැඩි දුරටත් පවසයි.