FAST NEWS

24×7 Around the Globe

භාරත ඝාතනයට දුමීන්ද සිල්වා ඇතුළු 05 දෙනෙකුට මරණ දඩුවම නියම වෙයි..

භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා ඇතුළු පස් දෙනෙකුට කොළඹ මහාධිකරණය අද (08) මරණ දඩුවම ලබා දුන්නේය.

ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ දෙදෙනෙකු මොවුන්ට මරණ දඩුවම් ලබාදිය යුතු බව තීරණය කර තිබූ බවද පැවසේ.