FAST NEWS

24×7 Around the Globe

ලසන්ත වික්‍රමතුංග මහතාගේ දේහය ගොඩ ගැනීමට අධිකරණය දින නියම කරයි..

සන්ඩේ ලීඩර් හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ දේහය මෙම 27 වැනි දා යළි ගොඩ ගෙන පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණ අද අවසර ලබා දුන්නේය.