FAST NEWS

24×7 Around the Globe

සරණ ගුණවර්ධනට අධිකරණයෙන් නොතීසි…

2005 – 2007 කාළ වකනාවුව තුල වත්කම් හෙළි නොකළැයි චෝදනා ලබා සිටින සරණ ගුප්ත ගුණවර්ධන සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපතිට ඔක්තෝබර් 26 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (7) නොතීසි නිකුත් කළේය.