FAST NEWS

24×7 Around the Globe

රත්නපුර- කලවාන බස් වර්ජනයක්..

රත්නපුර – කලවාන පෞද්ගලික බස් රථයක කොන්දොස්තරවරයකුට ඊයේ (6) ලංගම බස් රථයක කොන්දොස්තරවරයකු ඇතුළු පිරිසක් පහරදුන් බව කියමින් අද (7) රත්නපුර – කලවාන මාර්ගයේ සියලු පෞද්ගලික බස් රථ සේවකයන් වර්ජනයක් අරඹා ඇති බව වාර්තා වේ.

මේ හේතුවෙන් රාජකාරී සඳහා යන බොහෝ මගීන් අපහසුතාවයට පත්වූ බව කියති.