FAST NEWS

24×7 Around the Globe

විරෝධතා ව්‍යාපාරයක් නිසා කොටුවේ දැඩි වාහන තදබදයක්…

රාජ්‍ය සේවා කාර්මික නිලධාරීන්ගේ විරෝධතා ව්‍යාපාරයක් හේතුවෙන් කොළඹ-කොටුව,ඕල්කට් මාවතේ දැඩි රථවාහන තදබදයක් නිර්මාණය වී ඇති බව  පොලිසීය පවසයි.