FAST NEWS

24×7 Around the Globe

ගමනා ගමන කොමීසමත් කොප් කමීටුවට කැඳවේ…

ජාතික ගමනා ගමන කොමිසම අද (06) දින පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට කැඳවීමට නියමිතව ඇති බව එහි සභාපති සුනිල් හඳුන්නෙත්ති සඳහන් කළේය..

මීට අමතරව මේ සතිය තුළදී සංචාරක මණ්ඩලය හා ගුවන් සමාගම ද කැඳවන කොප් කමීටුව වෙත කැඳවිමට නියමීත බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

කෙසේ වෙතත් මේ වනවිට ආයතන 19ක් සම්බන්ධයෙන් කොප් කමීටු පරික්ෂණ වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත.