FAST NEWS

24×7 Around the Globe

පාකිස්ථානයේ අධිකරණ සංකිර්ණයකට එල්ල වු බෝම්බ ප්‍රහාරයකින්12 ක් මරුට..

අද (02) පෙරවරුවේ උතුරු දිග පාකිස්ථානයේ මර්දාන් නගරාය් අධිකරණ සංකිර්ණය තුළට එල්ල වු මරාගෙන මැරෙන ප්‍රහාරයකින් පුද්ගලයින් 12 දෙනෙකු මීය ගොස් 50 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.