FAST NEWS

24×7 Around the Globe

සිසු විරෝධයක් නිසා හයිලෙවල් මාර්ගයේ දැඩි රථවාහන තදබදයක්…

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩ‍ලයේ සිසුන් පිරිසක් විසින් ආරම්භ කර ඇති විරෝධතා පා ගමනක් හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ නුගේගොඩ ප්‍රදේශය ආශ්‍රිතව මේවන විට දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබේ.

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව ඔවුන් මෙම විරෝධතා පා ගමන ආරම්භ කරන ලද්දේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ඉදිරිපිටදීය.