FAST NEWS

24×7 Around the Globe

සිව්වැනි හා පස්වන තරග සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ..

අද (31) දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන සිව්වැනි තරගයට  හා පස්වැනි එක්දින තරග සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය නම් කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට්  සංචිතය.

ඇන්ජලෝ මැතිව්ස් (නායක), දිනේෂ් චන්දිමාල් (උප නායක), ධනංජය ද සිල්වා, අවිශ්ක ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ පෙරේරා, කුසල් ජනිත් පෙරේරා, සචිත් පතිරණ, දිල්රුවන් පෙරේරා, තිසර පෙරේරා, අමිල අ‍පෝන්සු, ධනුෂ්ක ගුණතිලක, සුරංග ලක්මාල්, ළහිරු කුමාර, සීකුගේ ප්‍රසන්න, ලක්ෂාන් සඳකැන්