FAST NEWS

24×7 Around the Globe

දෙවන තරගයේ කාසියේ වාසිය ඇන්ජලෝ මැතිව්ස්ට…- ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් දෙකක්..

ශ්‍රී ලංකා කණ්ඩායම  ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදි අද(24) පැවැත්වෙන එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස්  සමත් විය.

එ අනුව නායක ඇන්ජලෝ මැතිව්ස් පළමුවට පන්දුවට පහර දීමට තීරණය කළේය.

ළහිරු සඳකැන් හා මීලින්ද සිරිවර්ධන වෙනුවට කණ්ඩායමට දනුෂ්ක ගුණතිලක හා  සීකුගේ ප්‍රසන්න කැඳවු බව මැතිව්ස් කාසියේ වාසිය උරගා බැලීමෙන් අනතුරුව පැවසීය.

කණ්ඩායම් බලාපොරොත්තු වන්න…

Sri Lanka Team
MDKJ Perera, TM Dilshan, BKG Mendis, LD Chandimal†, AD Mathews*, DM de Silva, MD Gunathilaka, NLTC Perera, MDK Perera, MA Aponso, S Prasanna

Australia Team
DA Warner, AJ Finch, SPD Smith*, GJ Bailey, MC Henriques, TM Head, MS Wade†, JP Faulkner, MA Starc, A Zampa, NM Lyon