FAST NEWS

24×7 Around the Globe

ශ්‍රීලනිපයේ වක්කුඹුරත් සිය ධූරයෙන් ඉල්ලා අස්වෙයි…

ශ්‍රීලනිප කලවාන ආසන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජනක වක්කුඹුර මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී වීමට තීරණය කර ඇති බව පැවසීය.