FAST NEWS

24×7 Around the Globe

එකාබද්ධ වීපක්ෂයේ මන්ත්‍රීවරු කලු පට් පැළැද පාර්ලිමේන්තුවට…

අතුරුදන් වූවන් පිළිබඳව කාර්යාලයක් පිහිටුවීමට අදාළව ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පතට විරෝධය දක්වමින් ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරු අද (11දා) කලු පටි පැළද පාර්ලිමේන්තුව සභා ගැබට පැමීණ ඇති බව වාර්තා වේ.

අදාළ පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියවිම මේ වන විට පාර්ලිමේන්තුවේදී සිදුවේ.

මෙම පනතට විරෝධය දක්වමින් ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාටද ලිපියකින් කරුණු දක්වා තිබුණී.